fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පහළ කඩුගන්නාව ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ගැටලුවක් නොමැති බව තහවුරු වෙයි

    පහළ කඩුගන්නාව ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ගැටලුවක් නොමැති බව තහවුරු වෙයි

    නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ද කිසිදු අස්ථායිතාවක් නොමැති බව තහවුරු වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා NewsWave.LK වෙත සඳහන් කළේය.

    එම ප්‍රදේශය ආශ්‍රිතව නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කළ බවද ඔහු පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.