Home දේශීය පුවත් GOSSIP බලන් කඩතුරා හැර දෑසේ..

බලන් කඩතුරා හැර දෑසේ..

බලන් කඩතුරා හැර දෑසේ..

මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 22 කටම අධික වැසි, ගංවතුර, දැඩි සුළං බලපෑවේ ජීවිත ගණනාවක් ද බිලිගනිමිනි.

එවැනි තත්ත්වයක් හමුවේ වුවත් අඳුරේම, අවදානම ද දැන, මහ වැස්සේ තෙමෙමින් රාජකාරිය කරන මුන්ලදම පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරියකුගේ සේයාරූ කිහිපයක් සමාජ ජාල තුළ කතාබහට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here