Home දේශීය පුවත් ගුරු – විදුහල්පති අරගලයට සහය වෙමින් දෙමාපි යන් මහමඟට

ගුරු – විදුහල්පති අරගලයට සහය වෙමින් දෙමාපි යන් මහමඟට

0
ගුරු – විදුහල්පති අරගලයට සහය වෙමින් දෙමාපි යන් මහමඟට

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට අද පෙරවරුවේ දෙමාපියන් විසින් විරෝධතාවයක නිරත විය.

ගම්මාන ඇතුලත පිහිටි පාසල්වල දෙමාපියන් ප්‍රධාන මාර්ග අසලට පැමිණ විරෝධතාවයේ නිරතවූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here