Home COVID කොවිඩ් මරණවල අඩුවක් – ඊයේ සිදුවූයේ මරණ 10 ක් පමණයි

කොවිඩ් මරණවල අඩුවක් – ඊයේ සිදුවූයේ මරණ 10 ක් පමණයි

0
කොවිඩ් මරණවල අඩුවක් – ඊයේ සිදුවූයේ මරණ 10 ක්  පමණයි

කොවිඩ් මරණ 10ක් ඊයේ දින සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද සවස තහවුරු කර කළේය.

කාන්තාවන් 05 දෙනෙක් සහ පිරිමින් 005 දෙනෙක් වශයෙන් එම මරණ සිදුව ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,770කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here