අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතාව පත්කර තිබේ.
මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිධුරය දැරූ ප්‍රසාද් රණසිංහ මහතා පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇත.
තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙයට පෙර අධ්‍යක්ෂ ලෙස සේවය කර තිබේ.
මෙයට අමතරව පොලීස් ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකුටම සේවා අවස්ථා මත ස්ථානමාරුකර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/10/Media-on-2021.10.28-at-1615.pdf” title=”Media on 2021.10.28 at 1615″]