fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්CIDයේ ලොකු පුටුව වෙනස් වෙයි

    CIDයේ ලොකු පුටුව වෙනස් වෙයි

    අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතාව පත්කර තිබේ.

    මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිධුරය දැරූ ප්‍රසාද් රණසිංහ මහතා පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇත.

    තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙයට පෙර අධ්‍යක්ෂ ලෙස සේවය කර තිබේ.

    මෙයට අමතරව පොලීස් ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකුටම සේවා අවස්ථා මත ස්ථානමාරුකර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    Media on 2021.10.28 at 1615
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.