තවත්
    මුල් පිටුවspecialඔබ දන්නවාද?

    ඔබ දන්නවාද?

    ලෝක ජනගහනයෙන් 8.8% ක්, එනම් ගෝලීය වශයෙන් මිලියන 663 ක ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙති මෙයින් අදහස් කරන්නේ අවම දෛනික ශක්ති අවශ්‍යතාවයන්ට වඩා අඩු කැලරි ප්‍රමාණයක් ඔවුන්ට ලැබෙන බවයි. ලෝක ජනගහනයෙන් 9% ක, එනම් මිලියන 697 ක ජනතාවක් ලබා ගන්නා ආහාර දැඩි ලෙස ආහාර අනාරක්ෂිත ය. ආහාර සුරක්ෂිතතාවයද ලෝකයේ විශාල ප්‍රමාණයක් පුද්ගලයින් මුහුණපාන ගැටලුවකි.
    එක් වසරකට දරුවන් පමණක් මිලියන 3.1ක් මන්දපෝෂණය නිසා මියයති.

    තිබෙන්නාට නීරස වූවද, කුසගින්නේ සිටින්නාට රසවත් ආහාර ඔබ අපතේ යවද්දී, සෑම තත්පර 10කට වරක්ම කුඩා දරුවකු කන්නට යමක් නැති නිසා මන්දපෝෂණයෙන් මිය යයි. ඔබ ගන්නා ආහාරය අපතේ යන්නට නොදී, තවකෙකුගේ කුස පුරවන්නට හැකිනම් , ලෝක ආහාර දිනයේදී ඔබගේ යුතුකම එලෙසින්ම ඉටුවෙයි. newswave.lk අපගේ ඉල්ලීමද එයයි.

    රුසිර සත්නිඳු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img