Home උණුසුම් පුවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පක්ෂෙන් නෙරපති

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පක්ෂෙන් නෙරපති

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පක්ෂෙන් නෙරපති

අපේ ජන බල පක්ෂයේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉවත් කළ බව ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පවසා තිබේ.

උන් වහන්සේ විනය පරීක්ෂණයට සහභාගී නොවූ බැවින් පක්ෂයෙන් ඉවත් කළ බව මැතිවරණ කොමිසමටද දැනුම්දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අපේ ජනබල පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිවන එකම ආසනය සදහා නියෝජිතයා වූයේ ද අතුරලියේ රතන හිමියන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here