තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් පිටියේ දී තිසරගේ පන්දුවට ජනපති මුහුණ දුන් හැටි

    ක්‍රිකට් පිටියේ දී තිසරගේ පන්දුවට ජනපති මුහුණ දුන් හැටි

    අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති උත්සවයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ක්‍රිකට් ක්‍රීඩාංගනයද අද විවෘත කර තිබේ.

    ඒ යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය වෙනුවෙනි.

    ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ පන්දුවකට මුහුණ දුන් අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.

    එම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අජන්ත මෙන්ඩිස් ඇතුළු පිරිසක් ද සහභාගී විය.

     

     

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img