තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස්- කිරි- සිමෙන්ති- පිටි මිල ගැන අද සාකච්ඡාවේ තීන්දුව මෙන්න

    ගෑස්- කිරි- සිමෙන්ති- පිටි මිල ගැන අද සාකච්ඡාවේ තීන්දුව මෙන්න

    කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල පාලන මිල ඉවත් කර තිබේ.

    එහෙත් ඒවායෙහි මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    සිමෙන්ති, එල්පී ගෑස්, කිරිපිටි සහ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img