Home උණුසුම් පුවත් මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර බාරනොගත් බව කියන වාර්තා බොරු – ඉන්දීය රජය

මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර බාරනොගත් බව කියන වාර්තා බොරු – ඉන්දීය රජය

මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර බාරනොගත් බව කියන වාර්තා බොරු – ඉන්දීය රජය

ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩගේ ‘අක්තපත්‍ර’ එරට රජය විසින් භාර නොගැනීම පිළිබඳ පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ දිනවල ඇතැම් මාාධ්‍ය විසින් මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍ර භාරගැනීම ඉන්දීය රජය පිළිනොගත් බවට වාර්තා කර තිබෙනු දක්නට ලැබුණු බැවින් එහි සත්‍යතාවක් නොමැති බවට මෙම නිවේදනය නිකුත් කරන බව ද එම කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here