Home COVID තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අනිද්දා දිවයිනට

තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අනිද්දා දිවයිනට

තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අනිද්දා දිවයිනට

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අනිද්දා (4) මෙරටට එවන බවට අදාළ සමාගම තහවුරු කර තිබේ.

චීන තානාපති කාර්යාලය පවසන්නේ ඒ අනුව දිිනක් තුළ මෙරටට ගෙන එනු ලබන වැඩිම සිනෝෆාම් එන්නත් තොගය එය වන බවයි.

එම තොගය සමග මෙරටට ලද සිනෝෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here