Home දේශීය පුවත් පාසල් විශබීජහරණය කිරීමේ වැඩසටහනේ තෙවන දිනය අදයි (18).

පාසල් විශබීජහරණය කිරීමේ වැඩසටහනේ තෙවන දිනය අදයි (18).

0
පාසල් විශබීජහරණය කිරීමේ වැඩසටහනේ තෙවන දිනය අදයි (18).

කොළඹ විශාකා බාලිකා විද්‍යාලයෙන් අද දින (18) මෙම වැඩසටහන ආරම්භ කෙරුනු අතර පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළු අනෙකුත් අංශ ඒ සදහා සම්බන්ධ විය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පාසල් 54 ක් අද දින විශබීජහරණය කෙරෙන අතර අද දින අවසන පාසල් 121 ක විශබීජහරණ කටයුතු අවසන් කර පාසල් ප්‍රජාව සදහා සුරක්ෂිත කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here