Home COVID චීනයෙන් එන්නත් මාත්‍රා තොගයක් ඇවිත් – තවත් ලක්ෂ 20ක් සූදානම්

චීනයෙන් එන්නත් මාත්‍රා තොගයක් ඇවිත් – තවත් ලක්ෂ 20ක් සූදානම්

චීනයෙන් එන්නත් මාත්‍රා තොගයක් ඇවිත් – තවත් ලක්ෂ 20ක් සූදානම්

ශ්‍රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට අද රැගෙනවිත් තිබේ.

තවත් ලක්ෂ 20ක එන්නත් මාත්‍රා මේ සතිය තුළ ලැබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here