Home COVID අද කොවිඩ් එන්නත් පළමු – දෙවන මාත්‍රා දෙන ස්ථාන ලැයිස්තුව මෙන්න

අද කොවිඩ් එන්නත් පළමු – දෙවන මාත්‍රා දෙන ස්ථාන ලැයිස්තුව මෙන්න

අද කොවිඩ් එන්නත් පළමු – දෙවන මාත්‍රා දෙන ස්ථාන ලැයිස්තුව මෙන්න

බස්නාහිර පළාතේ සහ කෑගල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන 63ක දී අද (07) දිනය තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත‍ේ දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම සෙසු කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකෙරෙනුයේ දිස්ත්‍රික්ක 18කදී ස්ථාන 128කදීය.

එම සියලුම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers-on-07.08.2021.pdf” title=”Vaccination Centers on 07.08.2021″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here