Home උණුසුම් පුවත් ගුරු-විදුහල්පති – බලධාරීන් සාකච්ඡාවක් හෙට

ගුරු-විදුහල්පති – බලධාරීන් සාකච්ඡාවක් හෙට

ගුරු-විදුහල්පති – බලධාරීන් සාකච්ඡාවක් හෙට

ගුරු- විදුහල්පති වෘත්තිය සමිති
සහ අධ්‍යාපන බලධාරීන්‌ අතර තවත්‌ තීරණාත්මක සාකච්ඡාවක්‌
හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිත ය.

බලංකා ගුරු සංගමයේ ප්‍රධාන ඉල්ලීම් ජෝසෆ් ස්ටාලින්‌ පවසන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්‌ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමෙන්‌ ලබාගන්නා තීන්දු තීරණ පිළිබඳව මෙහිදී ගුරු සංගමි නියෝජිතයින්ට දැනුමිදීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here