Home උණුසුම් පුවත් දුම්රිය වාර කිහිපයක් අද අවලංගුයි

දුම්රිය වාර කිහිපයක් අද අවලංගුයි

දුම්රිය වාර කිහිපයක් අද අවලංගුයි

දුම්රිය වාර කිහිපයක් අද අවලංගු කර තිබේ.

දුම්රිය ධාවනාගාරයේ නිලධාරීන් කීප දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හැකි ඉක්මනින් එම දුම්රිය වාර යළි ධාවනයට කටයුතු කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here