Home COVID මෙරටට ගෙනා වැඩිම කොවිඩ් එන්නත් තොගය ශ්‍රී ලන්කන් යානා 2කින් එයි

මෙරටට ගෙනා වැඩිම කොවිඩ් එන්නත් තොගය ශ්‍රී ලන්කන් යානා 2කින් එයි

මෙරටට ගෙනා වැඩිම කොවිඩ් එන්නත් තොගය ශ්‍රී ලන්කන් යානා 2කින් එයි

අද උදෑසන චීනයේ බීජිං සිට ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ගුවන් යානා දෙකකින් කෝවිඩ්-19 එරෙහි එන්නනත් වැඩපිළිවෙළ සඳහා සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් දිවයිනට රැගෙන විත් තිබේ.

මෙම එන්නත් තොගය එකවර දිවයිනට ගෙන ආ වැඩිම කොවිඩ් එන්නත් තොගයයි.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ යූඑල් 869 / යූඑල් 865 ගුවන් යානා චීනයේ බීජිං වෙත ඊයේ ගොස් තිබූ අතර මෙම තොගය අද උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩ බැස ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here