Home දේශීය පුවත් කොවිඩ් මරණ 40 කින් ඉහළට

කොවිඩ් මරණ 40 කින් ඉහළට

කොවිඩ් මරණ 40 කින් ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ දින මරණ 40 ක් සිදුව ඇතැයි සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.

කාන්තාවන් 11 දෙනෙක් සහ පිරිමින් 29 දෙනෙක් මරණ කරුවන් අතර සිටී.

අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 28 ක් ද ඒ අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම මරණ සමග සමස්ත මරණ ගණන 3391 ක් දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here