Home උණුසුම් පුවත් ෆයිසර්‌ එන්නත් මිලට ගත් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි

ෆයිසර්‌ එන්නත් මිලට ගත් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි

ෆයිසර්‌ එන්නත් මිලට ගත් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි

කොවිඩ් වසංගතය මර්දනය උදෙසා ෆයිසර් එන්නත ලබා ගන්නා දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබේ.

” අද උදෑසන ලද එම සුබ ආරංචිය ඔස්සේ සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් ලබා දීම සහතික කිරීම සඳහා මගේ රජය විසින් කරනු ලබන කාර්යයන් පිළිබඳව මම ආඩම්බර වෙමි.” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට මුළු මහත් ශ්‍රී ලංකාව පුරා කොවිඩ් මර්දන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Pfizer එන්නත් මාත්‍රා 26000ක පළමු තොගය අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් මිලදී ගත් එන්නත් තොගයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here