Home COVID සිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 2-4ක් මේ මාසය තුළදී ලංකාවට

සිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 2-4ක් මේ මාසය තුළදී ලංකාවට

සිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 2-4ක් මේ මාසය තුළදී ලංකාවට

මේ මාසය තුළදී තවත් සිනොෆාම් එන්නත් මාත්‍රාවන් මිලියන 2-4 ක් මෙරටට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවට චීනයෙන් මේ වන විට සීනෝෆාර්ම් COVID එන්නත් මාත්‍රා මිලියන 5.1 ක් ලැබී තිබේ.

පසුගිය 2 වැනිදා මාත්‍රා මිලියනයක් ද අද තවත් මාත්‍රා මිලියනයක් ද ලැබී තිබුණි.

ඊට‌ පෙර චීනය විසින් මෙරටට ලබාදී තිබූ එන්නත් මාත්‍රා එරටින් ලද පරිත්‍යාගයන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here