Home COVID ඩෙල්ටා ආසාදිතයින් 14ක් – තැන තැන පොකුරු!

ඩෙල්ටා ආසාදිතයින් 14ක් – තැන තැන පොකුරු!

ඩෙල්ටා ආසාදිතයින් 14ක් – තැන තැන පොකුරු!

කොවිඩ් -19 වයිරසයේ ඩෙල්ටා (ඉන්දියානු) ප්‍රභේදයේ ආසාදිතයින්‌ 14 ක් ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව තහවුරු කරයි .

ඩෙල්ටා ප්‍රභේදය මීට පෙර වෛරසයට වඩා වේගයෙන් පැතිරෙන වඩාහානිකර ප්‍රභේදයක් ලෙසට හඳුනාගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වන විට රටවල් 98ක් පුරා ඩෙල්ටා ප්‍රභේදය පැතිරී ගොස් ඇති බවයි.

ඊයේ (02) දිනය තුළ කොවිඩ් මරණ 34ක් සිදුවූ බව තහවුරු කර ඇත.

මෙරට තුළ සමස්ත කොවිඩ් මරණ 3191ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here