Home COVID අද ලොක්ඩවුන් කළ සහ ඉවත් කළ ප්‍රදේශ

අද ලොක්ඩවුන් කළ සහ ඉවත් කළ ප්‍රදේශ

අද ලොක්ඩවුන් කළ සහ ඉවත් කළ ප්‍රදේශ

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම දිස්ත්‍රික් 4කට අයත් ප්‍රදේශ 6ක පනවා තිබූ හුදෙකලාබාවය අද ඉවත් කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව හුදෙකලා කරන ලද හා ඉවත් කළ ප්‍රදේශ පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here