Home COVID කොවිඩ් එන්නත්කරණය යළි වේගවත් වෙයි

කොවිඩ් එන්නත්කරණය යළි වේගවත් වෙයි

කොවිඩ් එන්නත්කරණය යළි වේගවත් වෙයි

අංජනා මල්ලවාරච්චි

කොළඹ මහ නගර සභාවේ පදිංචි වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන් 1141 දෙනෙකුට ඊයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ අතර රට පුරා ඊයේ දින තුළ පමණක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 68778ක් ලබාදී තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here