Home ක්‍රීඩා එංගලන්තයේ වීදියක සැරිසැරූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා කැඳවයි

එංගලන්තයේ වීදියක සැරිසැරූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා කැඳවයි

0
එංගලන්තයේ වීදියක සැරිසැරූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා කැඳවයි

එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු එංගලන්තයේ වීදියක රාත්‍රී කාලයේ සැරිසැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සැරිසරණ වීඩියෝව පදනම් කරගනිමින් අදාල ක්‍රීඩකයන් දෙදෙනාව යලි මෙරටට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන එම ක්‍රීඩකයින් දෙදෙනා සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා වාර්තාවක්ද කැදවා තිබේ.

එම වීඩියේවේ දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමටත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහත දැක්වේ.

https://www.facebook.com/520749304/videos/10160565855459305/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here