Home උණුසුම් පුවත් කුරුණෑගල උසාවි සිරමැදිරියෙන් 4ක් පලායති

කුරුණෑගල උසාවි සිරමැදිරියෙන් 4ක් පලායති

කුරුණෑගල උසාවි සිරමැදිරියෙන් 4ක් පලායති

කුරුණෑගල උසාවියේ පිහිටි සිර මැදිරියකින් සිරකරුවන් 04 දෙනෙකු පලාගොස් ඇතැයි වාර්තා වේ.

ඉන් එක් සිරකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනෙක් සිරකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here