Home උණුසුම් පුවත් වැලිකඩ බන්ධනාගාර වහළ‌ේ සිරකරුවන් තවමත් විරෝධයේ

වැලිකඩ බන්ධනාගාර වහළ‌ේ සිරකරුවන් තවමත් විරෝධයේ

වැලිකඩ බන්ධනාගාර වහළ‌ේ සිරකරුවන් තවමත් විරෝධයේ

වැලිකඩ බන්ධනාගාර රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී අද දිනයේත් විරෝධතාවක වෙති.

තමන්ට නියම වී ඇති මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස ලිහිල් කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම ඉල්ලීම මුල කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවූවන් පිරිසක් ද ආහාර වර්ජනයක ද නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here