Home උණුසුම් පුවත් දුමින්ද සිල්වාට නිදහස ලැබීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි

දුමින්ද සිල්වාට නිදහස ලැබීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි

දුමින්ද සිල්වාට නිදහස ලැබීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි

හිටපු දේශපාලනඥ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්න්‍රී දුමින්දු සිල්වා මහතාට ජනාධිපති සමාව දීම පිළිබඳ විපක්ෂය ප්‍රශ්න කරයි.

ව්‍යාවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිව ඇති බලතල අයථා ලෙස භාවිතය හෙළාදකින බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අද ජනාධිපති සමාව ලද සිරකරුවන්ගේ ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළත්‌ කිරීමට ගත් තීරණය ගැන මෙන්ම ජනාධිපති සමාව සඳහා සුදුසුකම්‌ ඇති අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාදැයි ජනතාවට පැහැදිලි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විමසා සිටී.

අදාළ නිවේදන පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here