Home COVID ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 71

ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 71

ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 71

මෙරට තුළ කොවිඩ්-19 මරණ 71ක් ඊයේ (22) සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,704ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අයත් වයස් ඛාණ්ඩ පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here