Home උණුසුම් පුවත් වෙඩිතැබීමකින් අයකු මියගිය රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට නොසන්සුන් තත්වයක් (video)

වෙඩිතැබීමකින් අයකු මියගිය රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට නොසන්සුන් තත්වයක් (video)

වෙඩිතැබීමකින් අයකු මියගිය රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට නොසන්සුන් තත්වයක් (video)

රාජ්‍ය ඇමති එස්.ව්‍යාලේන්ද්‍රන් මහතාගේ නිවස ඉදිරිපිට දී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් අද රාත්‍රියේ සිට මේ වනවිටත් අමාත්‍යරවයාගේ නිවස ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවී ඇතැයි වාර්තා වෙයි.

වෙඩි තැබීම කර තිබුණේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකළපුව නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.

මියගිය පුද්ගලයා ටිපර් රථ රියදුරකු වන අතර ඔහු එම ස්ථානයෙන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඇතැයි පොලීසිය කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණින්කම් මහතා එම නොසන්සුන්කාරි තත්වය සම්බන්ධයෙන් වීඩියෝවක් මුදාහැර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට සිද්ධිය වූ ස්ථානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here