Home උණුසුම් පුවත් හෙට සිට මත්පැන් හල් විවෘතයි

හෙට සිට මත්පැන් හල් විවෘතයි

හෙට සිට මත්පැන් හල් විවෘතයි

අංජනා මල්ලවාරච්චි

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව හෙට (21) සිට මත්පැන් හල් සාමාන්‍ය පරිදි විවෘත කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය.

එහෙත් Restaurant & Bar හෙවත් නැවතී සිට මත්පැන් කහ පානය කිරීමේ හල් විවෘත නොකරන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.

මත්පැන් හල් විවෘත කළ ද ඒවායේ සෞඛ්‍ය නීතිරීති තදින් ක්‍රියාත්මක වන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here