Home උණුසුම් පුවත් රනිල් පාර්ලිමේන්තුවට එන ගැසට්ටුවත් නිකුත් වෙයි – දිවුරුම ලබන 22 දා

රනිල් පාර්ලිමේන්තුවට එන ගැසට්ටුවත් නිකුත් වෙයි – දිවුරුම ලබන 22 දා

රනිල් පාර්ලිමේන්තුවට එන ගැසට්ටුවත් නිකුත් වෙයි – දිවුරුම ලබන 22 දා

අංජනා මල්ලවාරච්චි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අද පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවට පත් කරන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here