Home දේශීය පුවත් උණුසුම් පුවත් සංචරණ සීමා 21 ඉවතට – නැවත දින 02ක්

සංචරණ සීමා 21 ඉවතට – නැවත දින 02ක්

0
සංචරණ සීමා 21 ඉවතට – නැවත දින 02ක්

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා අලුයම 4.00 ඉවත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

නැවතත් 23 වෙනි රාත්‍රී 10.00 ට සංචරණ සීමා පනවන බවත් 25 වෙනිදා අලුයම 4.00 දක්වා එය ක්‍රියාත්මක වන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර සංචරණය තහනම් බවත් රැස්වීම්, සාද උත්සව සංවිධානයද කළ නොහැකි බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here