Home උණුසුම් පුවත් එජාපයෙන් සජබෙට ගිය 59කගේ සභික ධුර අහෝසියි – නගර සභා සභාපතිවරු 3කුත් විසිවෙයි

එජාපයෙන් සජබෙට ගිය 59කගේ සභික ධුර අහෝසියි – නගර සභා සභාපතිවරු 3කුත් විසිවෙයි

එජාපයෙන් සජබෙට ගිය 59කගේ සභික ධුර අහෝසියි – නගර සභා සභාපතිවරු 3කුත් විසිවෙයි

එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කර පසුව සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සභිකයින් 59 දෙනෙකුගේ සභික ධුරය අහෝසි කරමින් ගැසට් නිවේදන නිකුත් කෙරේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇත.

එම සභිකයින් අතර වැලිගම, තංගල්ල සහ නාවලපිටිය යන නගර සභා සභාපතිවරුන්ද සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here