Home උණුසුම් පුවත් ඔන්ලයින් මත්පැන් බෙදාහැරීමේ යෝජනාව කොවිඩ් කමිටුව ප්‍රතික්ෂේප කරයි

ඔන්ලයින් මත්පැන් බෙදාහැරීමේ යෝජනාව කොවිඩ් කමිටුව ප්‍රතික්ෂේප කරයි

ඔන්ලයින් මත්පැන් බෙදාහැරීමේ යෝජනාව කොවිඩ් කමිටුව ප්‍රතික්ෂේප කරයි

අන්තර්ජාලය ඔස්සේ (online) ඇණවුම් කරන්නන්ට මත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීම covid -19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම වැඩපිළිවෙලට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමිවූ අතර ඒ සඳහා covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය දෙන්නේ ද නැද්ද යන තීරණය ලැබීමට නියමිතව තිබුණි.

online හරහා ඇණවුම් කරන්නන්ට මත්පැන් අලෙවි කිරීම ක්‍රියාත්මක වන්නේ නම් එය දැඩි කොන්දේසි 13ක් යටතේ සිදුකිරීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මීට පෙර පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here