Home උණුසුම් පුවත් ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට පොහොට්ටු ලේකම්ගේ නිවේදනයත් හේතුවක්

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට පොහොට්ටු ලේකම්ගේ නිවේදනයත් හේතුවක්

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට පොහොට්ටු ලේකම්ගේ නිවේදනයත් හේතුවක්

තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් වෙයි.

අද (16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී සමගි ජනබලවේගයේ සාමාජිකයෝ ඊට අත්සන් තැබීම ආරම්භ කළහ.

කරුණු 10ක් යටතේ එම විශ්වාසභංග යෝජනාව සකසා තිබේ.

එම යෝජනාව පහත දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here