Home උණුසුම් පුවත් මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරන්න ඉඩදෙන්නේ නෑ – ප්‍රවාහන රාජ්‍ය ඇමති

මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරන්න ඉඩදෙන්නේ නෑ – ප්‍රවාහන රාජ්‍ය ඇමති

මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරන්න ඉඩදෙන්නේ නෑ – ප්‍රවාහන රාජ්‍ය ඇමති

අංජනා මල්ලවාරච්චි

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ප්‍රවාහන හා ප්‍රජා පොලිස් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මහනුවරදී පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින හෙයින් එම ජීවන බර වැඩි කිරීමට බස් ගාස්තු ඉහළ නැංවීමට රජය සූදානම් නැති බව ද දිලුම් අමුණුගම මහතා පැවසීය.

බස් කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කොට සාධාරණ විසඳුම් ගෙන ඒමට අපේක්ෂා කරන අතර බස් ගාස්තු ඉහළ නැංවීමට මේ අවස්ථාවේ දී කිසිදු ඉඩක් ලබානොදෙන බවද දිලුම් අමුණුගම ඇමතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here