Home උණුසුම් පුවත් ගෑස් මිලත් වැඩි කරන්නැයි ඉල්ලයි

ගෑස් මිලත් වැඩි කරන්නැයි ඉල්ලයි

ගෑස් මිලත් වැඩි කරන්නැයි ඉල්ලයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති බවයි.

එහෙත් මිල ගණන් අධ්‍යයන කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here