Home COVID දිවයිනටම සංචරණ සීමා ලබන 21 තෙක් දීර්ඝ කෙරේ – යුද හමුදාපති

දිවයිනටම සංචරණ සීමා ලබන 21 තෙක් දීර්ඝ කෙරේ – යුද හමුදාපති

දිවයිනටම සංචරණ සීමා ලබන 21 තෙක් දීර්ඝ කෙරේ – යුද හමුදාපති

පවතින සංචරණ සීමාව ලබන 21 වැනි දා (ජුනි 21) තෙක් දීර්ඝ කරන බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා newswave.lk පුවත් වෙත තහවුරු කළේය.

ලබන 14 වැනිදා සංචරණ සීමාව ඉවත් කිරීමට මීට පෙර තීරණය වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here