Home උණුසුම් පුවත් ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවතට

ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවතට

ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවතට

අද (11) අලුයම 4 සිට ප්‍රදේශ 26ක් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

නමුත් පවතින සංචරණ සීමාවලට එම ප්‍රදේශ ඇතුළුව දිවයිනම ආවරණය වන පරිදි බලපැවැත්වේ.

කෙසේවෙතත් හුදෙකලා භාවය ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here