fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවතට

    ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවතට

    අද (11) අලුයම 4 සිට ප්‍රදේශ 26ක් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

    නමුත් පවතින සංචරණ සීමාවලට එම ප්‍රදේශ ඇතුළුව දිවයිනම ආවරණය වන පරිදි බලපැවැත්වේ.

    කෙසේවෙතත් හුදෙකලා භාවය ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.