Home දේශීය පුවත් O/L විභාගය තියෙන හරි දවස මෙන්න

O/L විභාගය තියෙන හරි දවස මෙන්න

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගය 2025 වර්ෂයේ මාර්තු මස 17 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here