Home දේශීය පුවත් උණුසුම් පුවත් පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙටයි

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙටයි

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙටයි

ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගෙන් තැපැල් ඡන්ද විමසීම හෙට (30) ආරම්භ වේ.

තැපැල් ඡන්ද විමසීම ලබන 01,04,07 සහ 08 යන දිනයන්හිදී ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

එහිදී භාවිත කළ යුතු වලංගු හැඳුනුම්පත් පිළිබඳ සහ තැපැල් ඡන්ද සලකුණු කළ හැකි මධ්‍යස්ථාන පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පහත දැනුම් දීම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here