Home දේශීය පුවත් උණුසුම් පුවත් ඇල්පිටියේ පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

ඇල්පිටියේ පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

ඇල්පිටියේ පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ආසන අඩක්ම දිනාගනිමින් ජයග්‍රහණය කර තිබේ.

ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි.

ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 15යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,295 යි.

සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 06යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7,924 කි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 03යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,597යි

පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,612 යි.

ස්වාධින කණ්ඩායම මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568 කි.

පොදුජන එක්සත් නිදහස් සංධානය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,350 කි.

ජාතික ජනතා පක්ෂය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 521 යි.

දෙවන පරපුර සහ ජනසෙත පෙරමුණට මන්ත්‍රී ධුර හිමි වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here