Home දේශීය පුවත් දේශපාලනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ් ලේකම්ධූරය වයඹ සරසවියේ උපකුලපතිට

කෘෂිකර්ම අමාත්‍යාංශයේ් ලේකම්ධූරය වයඹ සරසවියේ උපකුලපතිට

0
කෘෂිකර්ම අමාත්‍යාංශයේ් ලේකම්ධූරය වයඹ සරසවියේ උපකුලපතිට

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ධූරයට වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති උදිත් කේ. ජයසිංහ මහතා පත් කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ කටයුතුකළ රෝහන පුෂ්පකුමාර මහතා ඉකුත් සතියේදී එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සදහා මෙම පත්කිරීම කෙරෙනු ඇත.

පුෂ්පකුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ධුරයට පත්වන්නේ ඉකුත් මාර්තු මාසයේදීය.මාස තුනකට වඩා ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවයේ නිරතවූයේ නැත.

ඊට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතාය. ඒ මහතා ඉකුත් පෙබරවාරියෛ්දී ඉල්ලා අස්වූයේ පුද්ගලික හේතුවක් මත බව කියමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here