ඉදිරියේදි පැවැත්විමට නියමිත මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝබර් 10 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබේ.
අද (08) මධ්‍යම රාත්‍රියෙන් එම කාලය අවසන් වීමට නියමිතව තිබූණි.
මැතිවරණ කොමිසම මෙම දැනුම් දිම සිදුකරයි.