Home උණුසුම් පුවත් පියුමි හංසමාලිලා ගෙනගිය බසය හැරෙව්වද නැද්ද? – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පියුමි හංසමාලිලා ගෙනගිය බසය හැරෙව්වද නැද්ද? – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පියුමි හංසමාලිලා ගෙනගිය බසය හැරෙව්වද නැද්ද? – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

නිරෝධායන නීතිය උල්ලංගනය කරමින් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසින් ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ උපන් දින සාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයයට රැගෙන යමින් තිබූ බස් රථය හැරවූයේ යැයි පළවන පුවත් ව්‍යාජ ඒවා බවත් ඒ පිළිබද කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පහත නිවේදනය නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here