Home දේශීය පුවත් උණුසුම් පුවත් දෛවය සලකුණු කළ ජනපති අපේක්ෂකයෝ..

දෛවය සලකුණු කළ ජනපති අපේක්ෂකයෝ..

දෛවය සලකුණු කළ ජනපති අපේක්ෂකයෝ..

අද පැවති 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී අපේක්ෂකයන් විසින් තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළ ආකාරය පහතින් දැක්වේ.

ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරයේ පිහිටා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය සලකුණු කළ අවස්ථාව.

ජනාධිපති අපේක්ෂක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරියේ විවේකාරාම පුරාණ විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය සලකුණු කළ අවස්ථාව.

ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කොළඹ 10, අභයසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය සලකුණු කළ අවස්ථාව.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කළ අවස්ථාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here