Home COVID අදත් කොවිඩ් ආසාදිතයන් 3000 ඉක්මවන ලකුණු

අදත් කොවිඩ් ආසාදිතයන් 3000 ඉක්මවන ලකුණු

අදත් කොවිඩ් ආසාදිතයන් 3000 ඉක්මවන ලකුණු

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිකුත් කරනු ලැබුවේ සවස් කාලයේදීය. මෙම සංඛ්‍යාව ප්‍රකාශයට පත්කරන විටත් තවත් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල රැසක් නිකුත් කිරීමට නියමිතව තිබුණි. එම පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here