Home උණුසුම් පුවත් ජනපති සටනේ අවසන් රැළියේ අපේක්ෂකයෝ කියන කතා.. (Live)

ජනපති සටනේ අවසන් රැළියේ අපේක්ෂකයෝ කියන කතා.. (Live)

ජනපති සටනේ අවසන් රැළියේ අපේක්ෂකයෝ කියන කතා.. (Live)

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින තරගකාරීම ජනාධිපති අපේක්ෂකයන් සිව්දෙනාගේ අවසන් ප්‍රචාරක රැස්වීම් අද දින පැවැත්වුණි.

ස්වාධීන අපේක්ෂක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැළිය අද (18) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී සවස පැවැත්විණි. එහි විකාශය පහතින්.

සමගි ජන බලවේගයේ අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත පාර ටවර්හෝල් රඟහල ඉදිරිපිට දී අද සවස පැවැත්වූ රැ්වීමේ විකාශය පහතින් දැක්වේ.

ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රචාරක රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගශාලා භූමියේදී අද පස්වරුවේ පැවැත්වූ ආකාරය පහතින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය අද සවස පැවැත්වුණේ පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදීය. එහි විකාශය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here